Adsterra Ad

Tuesday, June 20, 2017

හුදෙකලාවට අාදරෙන්.



 
හුදෙකලාවට අාදරෙන්.

ඔබේ මතකයෙන්
වික්ෂිප්ත වූ මනස
සමාජයෙන්
මා
අෑත් කිරීමට
සාධක විය..
හුදෙකලාව
උඹෙන් ලද
දායාදය
සවිඥාණික කළා
ජීවිතය
උමතුව
පරයමින්......


මලීෂ් කඹුරුගමුව.

















2 comments:

  1. ආදරය යනු අනාගතයේ අත් විඳීමට නියමිත එක්තරා හුදෙකලාවීමක්ම තමයි..

    ReplyDelete
    Replies
    1. අදහස පැහැදිලි මදි.
      කොහොම උනත් බොහොම තුති මේ පැත්තෙ ආවට.

      Delete