Tuesday, July 17, 2018

මතක අඩිපාර


මතක අඩිපාර


මතක අඩිපාරේ,කෙළවර
නුඹ සුවද තැවරුණු
දිරාපත් කොළගොඩක්
"උමතුවෙන් සෙව්වෙමි"
"හමු උනෙමි"
අඩක් දිරාපත් පුංචි තුරුපතක්
නුඹේ හුස්මෙන් තවම
පණ අදින.

මලීෂ් කඹුරුගමුව.