Tuesday, July 17, 2018

මතක අඩිපාර


මතක අඩිපාර


මතක අඩිපාරේ,කෙළවර
නුඹ සුවද තැවරුණු
දිරාපත් කොළගොඩක්
"උමතුවෙන් සෙව්වෙමි"
"හමු උනෙමි"
අඩක් දිරාපත් පුංචි තුරුපතක්
නුඹේ හුස්මෙන් තවම
පණ අදින.

මලීෂ් කඹුරුගමුව.

4 comments:

  1. අපූරුයි මලීෂ්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා..
      අඩුපාඩු,මෙහෙම උනොත් හොදයි වගේ කියනවන්ම් තවත් සතුටුයි.

      Delete
    2. ස්තූතියි මිත්‍රයා.
      මේ පැත්තෙ ආවටත් බොහොම තුති.

      Delete