Sunday, July 30, 2017

මිනිසෙක්..




විප්‍රයෝගය මා වෙලාගෙන
සිතිවිලි ශුන්‍ය හදවතක්
අපේක්ෂා භංගත්වයෙන් පෙලෙන
මිනිසෙක්
කතරක දිය බිදක් සොයන්නෙකු ලෙස
ජීවත් වීමට අරමුණක්
සොයයි......


මලීෂ් කඹුරුගමුව.




4 comments:

  1. අරමුණ ඉක්මනින් ලැබේවා..

    ReplyDelete
  2. ස්තූතියි මිත්‍රයා.
    මේ පැත්තෙ අාවටත් බොහොම තුති.

    ReplyDelete
  3. අපේක්ෂා භංගත්වයෙන් අනූන රටක වැඩිම ඉල්ලුම ඇත්තේ හීන වලටයි .

    ReplyDelete
    Replies
    1. සමහර අවස්ථා වලදි අපේක්ෂා භංගත්වය නිසා යථාර්තය ස්පර්ශ කරන පිරිසුත් ඉන්නව.
      මේ පැත්තෙ ආවට වගේම අදහසටත් බොහොම තුති මිත්‍රයා.

      Delete